පුලතිසිපුර එකාබද්ද භික්‍ෂු පෙරමුණ
පුලතිසිපුර එකාබද්ද භික්‍ෂු පෙරමුණ මගින් සංවිදානය කරනු ලැබූ දානමය පිංකම සදහා දායක වීම මා ලැබූ භාග්‍යකි. ඒ සදහා මා සම්බන්ද කර ගැනීම වෙනුවෙන් පුලතිසිපුර එකාබද්ද භික්‍ෂු පෙරමුණට ස්තුතිවන්ත වන අතර ඉදිරියේදී සිදු කරන මෙවන් පිංකම් සදහා මා මගේ උපරිම දායකත්වය ලබාදීමට බලාපොරොත්තු වෙනවා.